Kanchayudaya (කංඡායුධ)
රු100.00
Capacity – 5.41GB
Description
Official Trailer
කංඡායුධ ලංකාවේ අපේ Game එකක්
මෙහි එන විශේෂත්වය තමා අපේ ලංකාවෙ ඉතිහාසය විදා පාන විදිහට හදපු Game එකක් වන එක. මේ Game එක Based වෙලා තියෙන්නෙ ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකට.
Game එකේ story එක මොකක්ද?
Story එක ගැන මේ වගේ අර්ථකතනයක් දීලා තියෙනවා Arimac Page එකෙන්.
මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මනඃකල්පිතය.
Minimum System Requirements විදිහට Core i5 4GB Ram Gtx 460 VGA එකක් ඉල්ලලා තියෙනවා
Reviews
There are no reviews yet.